Monday, June 18, 2012

මගේ අලුත් බ්ලොගය තුලින් මා බලාපොරොත්තු වෙන දෙය


අලුත් බ්ලොගයක් ඇරබුවා
                                  
                   
  • 21 වැනි සිය වසෙ පලමු දශකයත් ඉක්මවා දැවසරක් ගතව ඇත.ලංකාව තාමත් පසුගාමි යැයි සිතෙයි.අපෙ මිනිසුන්ගෙ අදහස්ද ඉතා පහත් මට්ටමක පවති යැයි සිතමි.වර්තමානයේ මාද්ය පවා එවෑනි පසු ගාමී අදහස් දරන මිනිසුන්ටම ගැලපෙන සේ සැකැසුනු ආකාරයක් පෙනේ.මෙවෑනි දෑ සම්භන්දව සියලු සීමා මායිම් බිදදමා මගේ විවේචනයන් හා මගේ අදහස් ඉදිරිපත් කිරීමට ඉරා අදුරුපට තුලින් බලාපොරොත්තු වෙමි


සියලුදෙනා තුලම  කාලින මාර්තෘකා පිලිභද වැදගත් කතිකාවතක් ඇති කිරිමට බලාපොරොත්තු වෙමි.සහ මා වෙත ලැබෙන විවෙචන ,චොදනා,පැසැසුම්,දිරිමත් කිරිම් සියල්ල එක සෙ සතුටින් භාර ගැනිමටද බලාපොරොත්තු වෙමි

2 comments:

  1. නියමයි ඈ..
    නමත් සුපිරියි! (මචං, මට තෙරෙන්නෙ නැත්තෙ මොකක්ද ඔය ඉරන්ට යන පට කියලා? 'අඳුරුපට' ඉරන්න නම් මේ වැයම ජයවේවා!)

    වචන භාවිතයත් සුපිරියි! (කීබෝඩ් එකේ අප්සැට් එකක්ද නැත්තං සියලු සීමා මායිම් බිඳ දානවා කිව්වෙ මේකට වෙන්ට ඇති මයෙ හිතේ?)

    සුභ පතනවා! (වැඩේ දිගටම කරගෙන යමු කිසි අවුලක් නෑ, හැබැයි වැදගත් දෙයක් ලියලා. ඒත් ඉතිං ලියන්නං වාලේ ලියනවනං, ලියන්ට දෙයක් නැතිවට මොනවාහරි ලියනවනං, ඊට වඩා වටිනවා මේ මම වගේ ලියලා තියෙන බ්ලොග්ස් කියවලා, පුලුවන්නම් කොමන්ටුවකුත් දාලා පාඩුවෙ ඉන්නවා. ඒක හරි වැදගත්!)

    මේකත් විවේචන, චෝදනා,පැසසුම්,දිරිමත් කිරීම් යටතේ තමා ලිව්වෙ, ඉතිං සතුටින් භාර ගනීවී කියලා හිතනවා. :)

    ReplyDelete